e-Learning

Courses

Choose between our Scheduled or Self-paced courses based on your prefered learning style. Scheduled Courses follow a guided pathway to completing the course with live sessions and coursework that spans over five weeks. Self-paced courses offer a less intense flow of work with coursework and recorded sessions. You can achieve certification by completing all coursework.

Just click to start

Transitional Justice

Coming soon : Scheduled

ඩිජිටල් ප්‍රජාතන්ත්‍රවාදය

මෙම පාඨමාලාව මඟින් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික සංකල්පයන් විශ්ලේෂණය කෙරෙයි. මෙහිදී කෝවිඩ් ව්‍යසන සමය තුල වර්ධනය වන ඩිජිටලීකරණය පිළිබඳ විශේෂ අවධානයක් යොමු වේ. මෙම සංදර්භය තුලින් අවස්ථාවන් හා අභියෝගයන් පැන නඟින අයුරුන් කෙරෙහිද මෙම පාඨමාලාවේ අවධානය යොමු වේ. ඩිජිටල් මෙවලම් ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත් සංකල්ප වන භාෂණයේ නිදහස හා තොරතුරු දැනගැනීමේ අයිතිය ප්‍රවර්ධනයට යොදා ගන්නේ කෙසේද, ඒ තුලින් රාජ්‍ය නිළධාරීන් හා ආයතන වගවීමට භාජනය කරන්නේ කෙසේදැයි මෙහිදී සාකච්ඡා කෙරෙයි. ඩිජිටල් මෙවලම් තුලින් සමාජයීය කතිකාවතක් ගොඩනැඟීම තුළින් පුරවැසියන් රාජ්‍ය තීරණයන්ගේ පංගුකරුවන් කිරීම පිළිබඳවද පුළුල්ව විග්‍රහ කෙරෙයි. ආරම්භක දිනය: 3 පෙබරවාරි 2022

Coming soon : Scheduled