e-Learning

ඩිජිටල් පුරවැසිභාවය| Digital Citizenship

මෙම ඊ-පාඨමාලාවේදී අපගේ උපදේශකයන් පටිගත කරන ලද වීඩියෝ සහ අතිරේක පරිපූරක අධ්‍යාපනික අන්තර්ගතයන් හරහා ස්වයංක්‍රීය ඉගෙනුම් (self-paced) ආකාරයෙන් ඩිජිටල් පුරවැසි මෙවලම් කට්ටලයේ අන්තර්ගතය පරීක්ෂා කෙරේ. උපදේශක: නාරද බක්මීවැව සහ තනුජා ජයවර්ධන පාඨමාලා සම්පාදක: කෞශල්‍යා ආරියරත්න භාෂා මාධ්‍ය: සිංහළ

(Enroll now : Self paced)

Register Now