Manikkam Jegan

By MinorMatters

"People of different ethnicities in this country face diverse issues. There are diverse reasons for it. Primarily it is the language, religion, and certain laws created by certain politicians for their own benefit. Mainly losing religious freedom will lead to ethnic issues. Our places of worship are being destroyed and replaced with symbols of other religions. Losing religious freedom will lead to another burning, to protect religious freedom people will be motivated to do anything." "මේ රටේ ජිවත්වන ජාතීන් විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙමින් සිටිනවා. එයට විවිධ හේතුන් තිබ්බා. එයින් ප‍්‍රධානම එක තමා භාෂාව, ආගම සහ දේශපාලකයින් විසින් ඇති කරන ලද ඔවුන්ගේ අවශ්‍යතාවලට අවශ්‍ය ආකාරයට ඇතිකළ සමහර නීති විසින්. ප්‍රධානම දේ ආගම. ආගමික නිදහස නැති වුවහොත් ජාතීවාදී ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවනවා. අපේ සමහර දේවස්ථාන කඩා බිඳ දමා තිබෙනවා. ඒවා තුළ වෙනත් ආගමික සංඛේත රඳවා තිබෙනවා. ආගමික නිදහස නැති වුවහොත් ගින්නක් ඇතිවිය හැකියි. ආගමික නිදහස ලබා ගැනීමට මිනිසුන් ඕනෑම දෙයක් කිරිමට පෙළඹෙනවා." "

Comment

0
Date uploaded :4th March, 2020
Location :Vavuniya
SUBSCRIBE