Jameela | ජමිලා | ஜமீல்

By MinorMatters

"People of multi-ethnic groups live in Sri Lank which value diverse cultures. Even though it identifies as a democratic country and it ensures religious freedom in reality, there are many issues. External groups are creating this situation. If this continues it will affect the economy. In a democratic country, people of every religion have an equal right to life. It is a fundamental right, but there are violations."

"ශ්‍රී ලංකාව කියන්නේ වෙනස් වෙනස් ජාතීන් ජිවත්වන, වෙනස් සංස්කෘතීන් අගයන ජනතාවක් ජිවත්වන රටක්. ප්‍රජාතන්ත‍්‍රවාදි රටක් හැටියට නම් කළත්, නීතිමය වශයෙන් ආගමික නිදහස තිබුණත් ඒවා ක්‍රියාත්මක වීමේදී ප්‍රශ්න රැසක් ඇති වෙලා තියනවා. බාහිර කණ්ඩායම් විසින් තමයි මේ තත්ත්වය ඇති කරන්නේ. මෙහෙම වුණොත් ලංකාවේ ආර්ථිකයට ලොකු බලපෑමක් මේවාගෙන් සිද්ධ වෙනවා. ඒවගේම ප්‍රජාතන්ත‍්‍රවාදි රටක අනිකුත් ආගම්වලට සාමනාත්මතාවයකින් යුතුව ජීවත්විමට අයිතියක් තියෙනවා. මේක මූලික අයිතිවාසිකමක් වෙනවා. ඒත් ඒක උල්ලංඝණය වනවා."

"இந்த நாட்டில் பல்வேறு இனமக்கள் வாழ்கிறார்கள். இந்த நாடு ஜனநாயக நாடாக காணப்பட்ட போதிலும் நிஜத்தில் பல்வேறுபட்ட பிரச்சனைகள் காணப்படுகின்றது. வெளியாட்களே பிரச்சனைகளை உருவாக்குகிறார்கள் . இந்த நிலை தொடருமாயின் பொருளாதார ரீதியில் பல சிக்கல்கள் உருவாகும். ஒரு ஜனநாயக நாடாக அனைத்து மக்களும் மத சுதந்திரத்தை அனுபவிக்கும் உரிமை உடையவர்கள் ஆயினும் இது பல சந்தர்ப்பங்களில் மீறப்படுகிறது."

Comment

0
Date uploaded :23rd October, 2019
Location :Sammanthurai | සමන්තුරෙයි |சம்மாந்துறை
SUBSCRIBE